නිමේෂය..
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක..
Tuesday, April 17, 2012
රන් කහවනු පොදි සොයන්න
හැල්මේ දුවන ජිවිත තුල..
උදේ සවස සල්ලි එක්ක
පොර බදිනා ජිවිත තුල..
දහසක් දේ පොදි බැඳගෙන
දුක් විඳිනා ජිවිත තුල..
කාටවත් නොකීව,
කවුරුත් නොදන්න,
දහසකුත් සුන්දර නිමේෂයන්
උනුනනටද අමතකව ගිය..
එහෙත් ජීවිතය අසුන්දරයැයි
උනුනටම සාපකරන..
Newer Post
Older Post
Home