Wednesday, May 7, 2014

එකම කතාවක්...එකම අවසානයක්...

එකම කතාවක් 
එකම අවසානයක් 
වෙනස්කම 
රංගනය විතරමයි 

ඒ වෙනස්කමත් 
පිටපතේ අවසානයේ 
වෙන්වීමක් ඇති නිසා පමණමයි 
ඉතින් කවදා හැදේවිද අලුත් පිටපතක් 
මේ පිටපතේ නිළිය එක්කම 
මේ කතාවේ මතුසම්බන්ධය

ඒ බලාපොරොත්තුවත් 
කතාව වගේම ප්‍රබන්ධයක් විතරමයි 
කල්ප කාලයක් ගියත් 
හීනෙන් වත් හැබෑ නොවෙන...


2 comments:

  1. මේ පිටපතේ නිළිය එක්කම
    මේ කතාවේ මතුසම්බන්ධය///

    මතුසම්බන්ධය යලිත් අරම්භයක ලකුණය

    ReplyDelete
  2. ඔබේ බ්ලොග් පිටුවත් අප වෙත ඉදිරිපත් කරන්න. එය අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කළහැකියි.මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete