Tuesday, July 9, 2013

නිරර්ථක මදුසමය!!











නිරර්ථක මදුසමය 
පැතුම් පොඩි ඉරී විසුරුණ
ලෝකයට කෑගසා කියනට 
සම්මතය ඉඩ නොදුන් කල 

ගිනි දැවෙන වතුර විය 
ආත්මය සනසන්න 
කඩා හැරී ජීවිතය
මතින් සෝදාලන්න

සිත ගැටුම බිරිය නොව 
හෙට බඳින පළමු පෙම
කෙසේ දේවිද ඔහුට ඇය
තමා ලඟ බිඳුණු සැම..


5 comments:

  1. තමා ළඟ බිදුණු සැම...............

    ReplyDelete
  2. ගැහැණුකම පළමුකොට
    ඉන්න තිබුණා ඇයට
    සිතන්නට දෙයක් නැති වේවි දැන්
    සිතුවා නම් මීට පෙර එය

    ReplyDelete
    Replies
    1. එකඟ යි! අනුන් කියන කියන පදේට නටන්නේ නැතු ව තමන් කවුද කියන එක ගැන කලින් හිතුවා නං දැන් හිතන්න දෙයක් නැහැනේ.

      Delete
    2. දෙන්නම කෙල්ලටද බනින්නේ?? මටනම් වැරදි කොල්ල

      Delete