Saturday, July 13, 2013

නො එනුමැන මා වෙතට!!












නොකරන්න එබිකම්
හුදෙකලා සිතට මගේ
හති වැටී නුඹද යාවි
පෙර සිටියහැම ගියලෙසේ

හැන්ගීම් නොදැනුනි
ලෝකයම හැර ගිය දිනේ
එත් නුඹ අහිමිවෙයි බිය
හිතින් අත්හල හැකි නොවේ

නුඹ ගියද, පැමිණියද 
ආදරය මායවක්ම වේ
මැකී යනුමැන නුඹේ මතකය
රැගෙන අප හමුවුන දිනේ

4 comments:

  1. හ්ම්ම්, අනේ මන්දා!

    ReplyDelete
  2. මැකී යන්නට මොහොතකට පෙර
    අරන් මතකයෙ කවි සිතුම්
    හිතම පුරවා රැගෙන යනු මැන
    මෙතෙක් සිත ඉතිරුණු පැතුම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...කවි සිතුම් වල අයිතිකාරිත් එයා වෙච්චිකොට අරන් ගියාට කමක් නෑ...

      Delete