Thursday, July 25, 2013

ආත්මයක දෝංකාරය...

මම....
දැවී මියයන බව දත් නිසාවෙන්,
ගිනි ගොඩක සැතපෙන්න බිය නොවෙමි
හුස්ම හිරවී මැරෙන බව දත් නිසාවෙන්, 
ගැඹුරු දියටද බිය නොවෙමි

නමුදු....
කවදා , කෙලෙස 
මා විනාශය වේ දැයි 
දැනගන්න මා කැමති නිසාවෙන් 
මිනිසුන් මැද තනිවෙන්න 
අප්‍රමාණ බිය වෙමි..

2 comments:

  1. ආත්මය විහිදන්න
    ලෝකයේ දොර අගුලු විවර කොට..
    එමොහොතට පෙනෙනු ඇත
    මිනිස් සුවදෙහි තිබෙන සැනසිල්ල!!

    ReplyDelete
    Replies
    1. සම්බාවිතාව ඉතාමත් අඩුයි කියන්න පුළුවන්..

      Delete