Monday, April 21, 2014

දැලිපිහියෙන් කිරිකන උන්...

සයිබර් අවකාශයේ හොඳ, නරකින් වෙන් කරගෙන සමාජයට ඒ හොඳ බෙදීම නම්... උඩුගං බලායන ගමනේ තවත් එක සොඳුරු නැවතුම්පලක මතකසටහනක් මෙසේ ලියාතබන්නට සිතමි... මේ මිනිස්සු කව්ද?? නෑදෑයෝ?? යාළුවො??? .... නෑ උන්ගේ බැඳීම් ඊටත් වඩා හයියයි... උන් සහෝදරයෝ...

මීට මාස කිහිපයකට කලින් චන්දන එල්ලාවල අයියාගේ  "එකෙක් මම අනිකත් මම" කෙටි කතා සංග්‍රහය එලි දැක්වීමේදී චන්දන අයිය ලියුව සුන්දර වගේම ගැඹුරු තේරුමක් රැඳී වචන කිහිපයක් මගේ හිතේ තදින්ම සටහන් උනා.. "දැලි පිහියෙන් කිරි කන හැටි"... මේ ඉන්නේ ඒ වචන වලට ජීවය පිඹින දැලිපිහියෙන් කිරිකන උන්...

විවිද සමාජ මට්ටම්, වයස් මට්ටම්, මතිමතාන්තර දරන සියගානක් දෙනා එකට එකතුවී එකම අරමුණකින් දුර ගමනක් රැගෙන යනු පිණිස, මහත් වෙහෙසකින් හා කැපවීමකින් සයිබර් සිහින බක්මහ උළෙල සංවිධානය කල "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හි සියලුම නිලධාරීන්ට හා සාමාජිකයින්ට මෙසේ ප්‍රණාමය පුදකරමි..



14 comments:

  1. නියිමයි එන්න වුණේ නෑනේ

    ReplyDelete
  2. ලබන පාර එන්න බලන්න... :)

    ReplyDelete
  3. දැලිපිහියෙන් කිරිකන උන්...
    එල අදහස..

    ReplyDelete
    Replies
    1. චන්දන අයියගේ අදහසකින් හදා ගත්තු එකක්.. ක්‍රෙඩිට් එක එයාට තමයි යන්න ඕනි

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වලි නැති පඩ නැති ලොකු නැති අපේම අපේම අපේ ලොවක්......

    ReplyDelete
  6. සහෝදරත්වයෙන් පෙරට...... "බ්ලොග් අවකාශයේ මිතුරෝ"

    ReplyDelete
  7. අනිවා මාරම දවසක්

    ReplyDelete
  8. හරිම සතුටුයි!!

    ReplyDelete
  9. හ්ම් නියමයි.ජය ෙව්වා!!!

    ReplyDelete
  10. මෙදා සැරේ පරක්කුවෙලා එන්න වුන එකයි දුක

    ReplyDelete