Tuesday, September 17, 2013

වෛශ්‍යාවකට පෙම් කරමි...











හමාර විට වසන්තය 
දුර නොදැන ඉගිල ගිය 
වැළපෙනා ගැහැණු සිත
යදියි එක් හදවතක් 
සින්නකරට ලැගුම් ගන්නට....

නොයිදුල් කඳුළු වල 
වංකකම් එපා වුනු තැන,
සියලු රොන් උරා බී 
හමාරකල මලක් ලෙස, 
ලෝකයෙන් නෙරපා හැරිය 
වෛශ්‍යාවකට පෙම් කරමි,
දැන දැනම අවාරෙක නොපිපි මල
සුවඳ බව හැමට පෙර....

2 comments:

  1. අදුරේ පව් කරන දනා එලියේ රවන ලදුනේ...
    කුහුබුවෙකුටවරදක් නැති වැරදිකාර ලදුනේ

    ReplyDelete