Sunday, January 12, 2014

පිටස්තර තරු

තරු පෙරුම් පිරුවාට 
රැස් විදහා සැනසෙන්න
හිරු සමග එක්වෙන්න 
අවැසි ආලෝකය ගන්න... 

ලද නමුත් හිරු එලිය 
හැකි වීද තරු වලට 
හිරු අහසේ වැජබෙන්න  
සඳ ලඟදි දිලුන ලෙස...

මග බලන් උන්නාට 
හිරු එක්ක යා වෙන්න 
සඳේ සුව අහිමි කල, 
පිටස්තරයෙක්මැයි තරු තවම 
අහංකාර හිරුගේ ලොව...


3 comments:

  1. අද බොග සිතුවිලි වලින් පිරිලා .
    එල..................

    ReplyDelete
  2. තරු නොපෙනුනාට හිරු ලගත් ඉන්නවා නේද :) 

    ReplyDelete
    Replies
    1. හිරුලඟ හිටියත් සඳ ලඟදී තරම් වැදගත් කමක් හම්බෙන්නෙ නැනේ තරු වලට...

      Delete