Friday, June 7, 2013

අසම්මත..ප්‍රේමය...













උණුසුම්ය...රාත්‍රිය...
ගිනියම්ය...ප්‍රේමය...
නිවාලන්න සිනිදු තටු වලින්
අන්ගනාවී යලි එන්න...

අතරමන් කල පෙර දිනක
නුඹ පහස රැඳී අතීතය...
අලුගසා දා අවදිකළ මැන
වල් වැදුන ජීවිතය...

ගිනි වැකුන ලොවෙන් දුර
ඈතකට ඉගිලෙන්න
දෑගිලි බැඳී බැඳුම් බිඳ
ඔබ එන්න....
 අසම්මත ප්‍රේමය වෙත...

4 comments:

  1. අලේ මල්ලල්ලෑ, මුනා බොලව් මේ O.o

    ReplyDelete
  2. බොලා තාම සූටිනේ..ඕව ඕන්නෑ බොලාට.. :)

    ReplyDelete
  3. දුක යි. ඒත් නරක ආරාධනාවක් . . .

    ReplyDelete
  4. හ්ම්ම්ම්!! නරකද නැද්ද කියල අපිට තියා මේ දේට මුණ දෙන උන්ටවත් හිතා ගන්න බැ :)

    ReplyDelete