Wednesday, May 15, 2013

හිමිකමක් නැති පණුකම....

ජීවිතයේදී අපට හමුවනසෑම ඇපල් ගෙඩියක්ම පෙර පනුවෙකු විසින් කාදමනු ලැබුවාවූ හෝ කමින් පවතින ඒවා වන අතර අපද පනුවන් වන මුත් දෛවය නමැති බලය අප හා සමජාතී වීම හේතුවෙන් අප ඇපල් හා ලං වූ කල්හි විකර්ෂණය වීමක් දක්නට ලැබේ...දෛවය හා විෂමජාති වූ පනුවන් එකී ඇපල් රස විඳිද්දී අප එම ඇපල් දුරින් සිට සිතින් රසවිඳීම මිස ඇපල් කෑම ගැන නොසිතිය යුතු වන්නේ එහෙයිනි...
@ ඔලුවට වැටුණු පනුවන් කෑ ඇපල් ගෙඩියක් දැක...

4 comments:

  1. දුක තමා ... අපිත් දුරට ඇපල් එකක්වත් හොයමු බං ..

    ReplyDelete
    Replies
    1. මක් කොරන්ඩද...දුක තමා...එහෙමවත් කරමූ!!

      Delete
  2. :O මේකත් නිකම් නිව්ටන්ගේ මෙව්වා එක්ක වගේ,, :D

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්..නිව්ටන් අයියටත් උනේ ඇපල් සීන් එකක්නේ :)

      Delete