Friday, May 10, 2013

මෙය "සංස්කෘතිය" නම් විය..












මෙපුර දන කැල
සොයති පතිවත
යාර හයක් දිග
රෙදි කැබලි වල..
දකිති උන් වෙසගන
මිනි ගවුම් තුල..

කන්‍යාවක්ම නොවුනද
සැතපුනත් සිය ලඟ
අඳී නම් සාරිය
වේය ඇය දෙවගන ..

මෙය,
"සංස්කෘතිය" නම් විය..

8 comments:

  1. කන් හරහා ඇස් ඇරෙන්නට....
    පට්ටයි කොල්ලා

    ReplyDelete
    Replies
    1. අසංක අයියේ!! ස්තුත්යි!! අයිය හිතට දැනෙන්නේ නැත්තම් කෙලින්ම කියනවනේ...ඒ නිසා මේ වචන මට වටිනවා

      Delete
  2. Replies
    1. තැන්කු නිමේෂ් අයියේ!!

      Delete
  3. හිතන්න දෙයක් තියෙනව.....

    ReplyDelete
  4. දැන්නෙ දැක්කේ ...නියම අදහස මල්ලි....

    ReplyDelete
  5. ස්තුත්යි අක්කේ!!!

    ReplyDelete