Monday, April 22, 2013

පින්තූර, අකුරු තරම්ම කතා කරන බැවින්...කිසිත් නොලියමි!!!


3 comments:

  1. මොනවා? ආපු නැති එක හොදයි කියලා හිතන්න කියලද මේ කියන්නේ?

    ReplyDelete
  2. කොහෙත්ම නැහැ නංගි,එන්න පුළුවන් උනානම් ඔයාල ඇවිත් සතුටු වෙයි..එකම කණ්ඩායමක කිහිපදෙනෙක් අසාදරණයට පත් වෙද්දී,හිනාවෙලා ඉන්න පුළුවන් මනසක් තිබුනානම් උත්සවේ වෙනසක් නොදැනේවී...එත් අසාදාරණය දෙස බලා අහක බලන්න බැරි හිතක්නම් ඔයාට තියෙන්නේ,නාපු එක ගැන සතුටු වෙන්න..
    "විශේෂෙන්ම කෙල්ලෙක් අසාදාරණයට ලක්වෙද්දී..."

    ReplyDelete
  3. වුණේ මොකක්ද කියන්න නම් දන්නෙ නෑ.ඒත් කණගාටුදායක යමක් වුණා නම් ඒ ගැන දුකයි.මොකද ලෝකෙ වටේ හැමෝම එකතු වෙලා සයිබර් අවකාශෙන් ගොඩ නගාගත්ත බැදීම් යහපත් විදියට පවතිනව දකින්න අපි කැමති නිසා.

    ReplyDelete