Saturday, December 1, 2012

නුඹ සහ මම..

 පරවෙන්න හිතාවත් නැති,
මලක් වගෙයි නුඹ..
ගසක අතුඅග පිපි, 
දහක් බඹරුන් සිඹින..
ඒත් නුඹ සුවඳ අසාවත් නැති ,
නුඹ පිපුන ගස මම..

1 comment: