Monday, October 29, 2012

බලා හිඳිමි මග, නුඹ ඇවිද එන දුර.


යලි යලිත් නුඹ මුමුණයි
හැරයන බව මෙතෙක් ආ මග..
නමුදු මම තනිව යමි මෙතෙක් ආ මග
අඟලකුත් වෙනස් නොකර...
ඔය මගෙහි ඇවිද හති වැටුණු විටදී නුඹ
සොයා එනු මා කොහිද..
නුබත් මමත් ඇවිද ගිය මාවත දිග
                                                      බලා හිඳිමි මග, නුඹ ඇවිද එන දුර..

1 comment: