Saturday, August 18, 2012

සාප කල හැකිවෙද නුබට මට අද ...

නොලදමුත් හිමිකමක් මා අද
පුංචි තරුවට සඳක් වන්නට
සඳට තරුවට ඇති දුරස් කම
දෛවයේ වරදක්ම වූ කල
සාප කල හැකිවෙද
නුබට මට අද ...