නිමේෂය..
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක..
Thursday, January 30, 2014
මාකටිං බේසික්ස්...
සාරිය... ගවුම...
කලවා... පයෝධර...
බටහිර මෝස්‌තර
උඩරට ඔසරිය
හැට හතර මායම්ද
අහිංසක බැල්මද
පතිවතද..වෛශයාවද...
එකී මෙකි නොකී
ගැහැණු ගැන හැම එකම
අහං උන්නාට මදි
හොඳට හිතට ගන්...
ඉති දරුවනේ අදට ඉවරයි
මාකටිං පාඩම...
4 comments:
Dinesh
January 30, 2014 at 7:24 PM
මරු...
Reply
Delete
Replies
chamara
January 30, 2014 at 8:48 PM
ස්තුත්යි දිනේෂ්!!
Delete
Replies
Reply
Reply
Anonymous
February 1, 2014 at 12:04 AM
දිගටම ලියන්න.
Reply
Delete
Replies
chamara
February 3, 2014 at 8:39 PM
අනිවාර්යෙන්ම!! (y)
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මරු...
ReplyDeleteස්තුත්යි දිනේෂ්!!
Deleteදිගටම ලියන්න.
ReplyDeleteඅනිවාර්යෙන්ම!! (y)
Delete