සපථ කරගත් සිත..
යලිත් වෙර දරයි
ලැගුම් දෙනු පිණිස
කාගේ කවුරුන්ද නොදත්
කෝඩුකාර මලකට..
මගෙන් නාසා පෙරත්
නුඹ කලේ මේකම,
වරක් නොව සිව්වරක්
උරුම විය විරහව...
ඉවසමි එහෙත් මේ වර
තනිව ඉන්නවට බැරි නිසාවෙන්,
මට නොවෙයි නුඹ හට..
උරුම වූවොත් පෙර දුක
එලවා දමමි නුඹ
මගෙන් දුර ඈතට...
.jpg)
.jpg)

.jpg)
