සපථ කරගත් සිත..
යලිත් වෙර දරයි
ලැගුම් දෙනු පිණිස
කාගේ කවුරුන්ද නොදත්
කෝඩුකාර මලකට..
මගෙන් නාසා පෙරත්
නුඹ කලේ මේකම,
වරක් නොව සිව්වරක්
උරුම විය විරහව...
ඉවසමි එහෙත් මේ වර
තනිව ඉන්නවට බැරි නිසාවෙන්,
මට නොවෙයි නුඹ හට..
උරුම වූවොත් පෙර දුක
එලවා දමමි නුඹ
මගෙන් දුර ඈතට...
කතා දෙකක් නෑ සුපිරි යි! Reading List එකෙන් මුළු පද පෙළ ම කියෙව්වත් කොමෙන්ටුවක් දාන්න ම ඕනේ නිසා ගොඩ වුණා :)
ReplyDeleteස්තුත්යි ධාරෝ..නිතරම මෙහෙ එනවටයි, කවිය අගය කරාටයි.. :)
Delete//යලිත් පෙම් නොකරමියි
ReplyDeleteසපථ කරගත් සිත..
යලිත් වෙර දරයි
ලැගුම් දෙනු පිණිස
කාගේ කවුරුන්ද නොදත්
කෝඩුකාර මලකට.. //
හිතුවක්කාරම තමා එහෙනම්. :)
ලස්සනයි සිතුවිල්ල... (Y)
කියල වැඩක් නෑ... සෑහෙන්න හිතුවක්කාරයි..:)
Delete