හරියට මං උඹව
උස්සන් යන්න හැදුවා වගේ,
හුස්මක් කටක් නොගෙන
එක දිගට කෑගහන හැටි...
ඔච්චර බයගුල්ලියෙක් කියල
යන්තම්වත් දැනන් උන්නනම්
සත්තමයි හිනා වෙන්නෙවත් නෑ මං...
උඹට නම් පාලු නැතිව ඇති
මට දැනෙන තරමටම,
ඒත් උඹේ වැඩ, පණ්ඩිත කතා ගොඩ
මතක්වෙද්දී හිතෙනවා දැන්
යන්න කියලා කිව්වේ ඇයි මම?
හැමදාම මතක තියේවි උඹව
පිස්සු බටු ඇටේ :) :) :)
එල නිර්මාණයක්!
ReplyDeleteදුලාගේ අඩවිය ලියන දුලා
ස්තුත්යි දුලා!!
Deleteමොකක්ද අහේතුවකට මේ කවිය වෙනස් වගේ.... :)
ReplyDeleteසුන්දර සිදුවීමක් ගැන ලිව්වේ සම්මියෝ... සත්‍ය සිදුවීමක් ;)
ReplyDeleteඔය මතක කවදාවත් අමතක කරන්න බැහැනේ..
ReplyDeleteඔව්... කොහෙත්ම අමතක වෙන්නෙත් නෑ, කරන්නත් බැහැ :)
Delete