Sunday, May 13, 2012

ජිවිතය නම් මැරතන් එක..

අඳුර එක්ක
මේ වෙරළට ඇදෙන
දහසක් මිනුස්සු..
නට නටා ප්‍රීති වෙති
උනුන් හා සිනාසෙමින්..
ඉඳින් මේ ඉරුදිනේ අවසනයි..
දුවපල්ලා හෙට ඉඳන්
එකිනෙකා පරයමින්
ආ
යෙමත් ජිවිතය නම්
                                                                                    මැරතන් එක..