නිමේෂය..
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක..
Saturday, April 7, 2012
සසී..
ස
ඳ මගෙන් උදුරන්
සි
හින හොරු අරන්
නි
හඬයි තවත් නුඹ ...
ච
න්චලවූ හැඟුමින්
තු
න්හිතම විඳවනු
රි
සිද නුඹ දැකුමට??
කා
අතද වරද අප වෙන් කල..
මේ පද වල තියෙන වෙනස කිසිම කෙනෙකුට (විශේෂයෙන් එක්කෙනෙකුට)නොතේරේවා යයි පතමි..
.
Newer Post
Older Post
Home