නිමේෂය..
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක..
Friday, November 16, 2012
අප..
අප,
කම්මලක යකඩ වෙමු,
කිනිහිරේ සැර පහස විඳවන,
මිටියෙ බර පහර ඉවසන ,
තැලෙන මිරිකෙන ගිනිපුපුරු උඩ..
නමුදු,
ලැබෙන හැම පහරකම,
රුදුරු බව අප පන්නරය විය,
නැවිය හැකි වුව කඩනු බැරිවෙන,
දිනක "අසිපත්" බවට හැරවෙන..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)