tag:blogger.com,1999:blog-2508843314882583847.post7299072481064659239..comments2023-06-27T19:19:01.830+05:30Comments on නිමේෂය..: කවියකුගේ විරහව..chamarahttp://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2508843314882583847.post-79572849827617641752013-03-30T20:41:35.971+05:302013-03-30T20:41:35.971+05:30ෆැන්ටසියක්මවූ ඇගේ ලෝකය
කවියකුගේ පෙම කිම දනීවිද
තර...ෆැන්ටසියක්මවූ ඇගේ ලෝකය
කවියකුගේ පෙම කිම දනීවිද
තරුඑලිය වෙත ඇදීගිය සිත
හිරුද ඒ හා සමයැයි සිතන..

ස්තුත්යි මිතුරිය!!chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-91919863320192697622013-03-30T10:59:47.404+05:302013-03-30T10:59:47.404+05:30පෙම් කළේ ඈ කවියෙකුට බව
පසක් වූ දා අහම්බෙන් වුව
යළි...පෙම් කළේ ඈ කවියෙකුට බව
පසක් වූ දා අහම්බෙන් වුව
යළිත් එනු ඇත පියාඹා ගෙන
නිදහසේ සිතිවිලි විදාගෙන..

මන්ද නොකියමි නොදෙමි විවරණ
ප්‍රේමයට කුමකටද විවරණ?
කවියෙකුට පෙම් කෙරූ හිතකට
විරහවට වැඩි යමකි ඉතිරිය..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-21395769168429062662013-03-28T19:20:48.971+05:302013-03-28T19:20:48.971+05:30ස්තුත්යි..ස්තුත්යි..chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-57256034388149332182013-03-27T21:06:07.819+05:302013-03-27T21:06:07.819+05:30"උඹට අමතක ලොකුම දෙය නම්
පෙම් කළේ නුඹ කවියෙකුට..."උඹට අමතක ලොකුම දෙය නම්
පෙම් කළේ නුඹ කවියෙකුට බව...." අපූරුයි...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.com