tag:blogger.com,1999:blog-2508843314882583847.post228438815161715396..comments2023-06-27T19:19:01.830+05:30Comments on නිමේෂය..: නුඹ වරදකාරිය ????chamarahttp://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2508843314882583847.post-68363843639353808892013-04-02T21:22:40.387+05:302013-04-02T21:22:40.387+05:30ස්තුත්යි අක්කේ!! මේකට අදහස ගත්තේ ඔයාගේ කෙටි කතාවෙන...ස්තුත්යි අක්කේ!! මේකට අදහස ගත්තේ ඔයාගේ කෙටි කතාවෙන!!chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-43698603057956245652013-04-02T21:21:41.962+05:302013-04-02T21:21:41.962+05:30පියාපත් නැති කලෙක..
හැකිද දුර ඉගිලෙන්??
බහ නොවේද ය...පියාපත් නැති කලෙක..
හැකිද දුර ඉගිලෙන්??
බහ නොවේද යලියන්න..
කෙසේ කිව්වත් හිත..
ඉඳින් නුඹ නුඹවන්න
පිපෙන තුරු හිරු අසල..chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-30649849439903181472013-04-02T21:20:24.011+05:302013-04-02T21:20:24.011+05:30සන්වෙදි කවි පෙලක් මල්ලි
හරිම ලස්සනයිසන්වෙදි කවි පෙලක් මල්ලි
හරිම ලස්සනයිකළුවර හීනයhttps://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-13911248529260754542013-04-02T21:18:13.422+05:302013-04-02T21:18:13.422+05:30This comment has been removed by the author.chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-2508843314882583847.post-68711669143508204322013-04-02T20:47:54.710+05:302013-04-02T20:47:54.710+05:30මහපොළව මත ඉන්න
බැහැ කියා හිතු දිනක
ඕනැ නම් ඉගිලෙන්...මහපොළව මත ඉන්න
බැහැ කියා හිතු දිනක
ඕනැ නම් ඉගිලෙන්න
පුළුවන්ය විහගුන්ට

ඒත් සීමා තියේ
සුළං නෙකපොලු තියේ
වලාකුළු අකුණු කොටනා හඩත් නිති ඇසේ..

ඉතින් ඒ කිරිල්ලිය..
සිහියෙ නොනගනු කෙලෙස?
අහස මත පොළවටත් වඩා
සීමා තියේ..))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.com